27.1 C
Galle

ගුරුවරුන් බඳාවා ගැනීමේ තරඟ විභාගයට දින නියම කරයි

Published:

දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන තරඟ විභාගය මාර්තු මස 25 වැනි දා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රට පුරා මධ්‍යස්ථාන 341ක දී මෙම විභාගය ැවැත්වෙයි.

එම විභාගය සඳහා අයදුම් කරන ලද අපේක්ෂකයන් වෙත ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා තිබේ. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික පාසල් සහ පළාත් පාසල් සඳහා පුරප්පාඩුව ඇති ගුරුවරුන් බඳවාගැනීමට නියමිතය.

Related articles

error: Content is protected !!