27.7 C
Galle

ලංවිම ස්වාධීන ඉංජිනේරුවෝ ලෙඩ වෙති

Published:

අසාධාරණ ලෙස බදු අය කිරීම් නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 03ක් පදනම් කරගෙන හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු ගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව බලාගාර ‍වාර සේවයේ යෙදී සිටින ඉංජිනේරුවන් හා ඉතා අත්‍යාවශ්‍ය ‍නඩත්තු කටයුතුවල දැනට නිරතව සිටින සාමාජිකයන් හැර අනෙකුත් සියලු දෙනා හෙට දිනයේ සේවයෙන් බැහැරවීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!