27.2 C
Galle

‘නිදහස’, නිදහස් චතුරශ්‍රයේ දී ම ලාංකිකයන්ට අහිමි වෙයි

Published:

නිදහස් චත්‍රරශ්‍රයට ශ්‍රී ලාංකිකයන්ට අද (14) දිනයේ ඇතුළුවීමට අවසර නොදුන් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අද එහි ඇතුළුවීමට ඉඩ ලැබී තිබුණේ විදේශිකයන්ට පමණි. නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. පොලිසිය පවසන්නේ යම් ශ්‍රී ලාංකිකයකුට නිදහස් චතුරශ්‍රය අසළට පැමිණීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා රාජ්‍ය පරිපාලන, ස්ව‍දේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුව තිබූ බවයි.

Related articles

error: Content is protected !!