27.8 C
Galle

ගුරුවරුන්ට, අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Published:

ගුරුමරු මණ්ඩලය මගින් ලබාදෙන, ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සියල්ල මාර්තු 24 වැනි දා සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මේ වනවිට අනුයුක්ත කර සිටින සියලු ගුරුවරුන්ගේ අනුයුක්ත කිරීම් ද මාර්තු 24 වැනි දිනෙන් අවසන් වන බවත්, සියලු ගුරුවරුන් ඒ අනුව තමන්ට නියමිත සේවා ස්ථානවෙත වාර්තා කළ යුතු බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ගුරු අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් උපදෙස් සහිත විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධයාපන අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීමට ටයුතු කරන බව ද අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!