31.6 C
Galle

ටී 56 සමඟ යුද හමුදා සෙබළා සහ හිටපු සෙබළා අත්අඩංගුවට

Published:

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරපොළකින් පැහැරගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය සහිතව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සේවයේ නිිරත යුද හමුදා සෙබ‍ළෙකු සහ හිටපු සෙබළෙකි. ඔවු් හෝමාගම මාගම්මන දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෛම සැකකරුවන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!