27.6 C
Galle

කොරෝනා බෝගම්බර බන්ධනාගාරයටත්. 07ක් ආසාදිතයි

Published:

මහනුවර පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි බන්ධනාගාර අරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් ඊයේ (06) රාත්‍රියේම වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙලෙස කොරෝනා වැළඳී ඇත්තේ නිරෝධායනයට යොමු කර සිටි රැඳවියන් 07 දෙනකුට බවයි.

Related articles

spot_img
error: Content is protected !!