31.6 C
Galle

හබරාදුවේ දී දුම්රියේ මෝටර් රථයක් ගැටී දෙදෙනකු මරුට

Published:

හබරාදුවේ දී අද (16) දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

හබරාදුව පොහොර ගබඩාව අසළ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය මෙලෙස අනතුරට පත්ව ඇත. මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටුණු එම මෝටර් රථය කොග්ගල ගුවන් හමුදා කඳවුර හරස් මාර්ග දක්වා මීටර 200ට වැඩි දුරක් ඇදී ගොස් ඇති බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!