31.1 C
Galle

ජල සම්පාදනය දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවල

Published:

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබෙන බැවින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒ්කාබද්ධ සන්ධාන පවසයි.

ඉංජිනේරුවන් ඇතුළු සියලු විධායක නිලධාරීන් අකුරට වැඩ කිරීමට තීරණය කර ඇති බවත් විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන යෑමට තීරණය කළ බවත් ඔවුන් කියයි.

ඔවුන් පවසන්නේ රැස්වීම්, ප්‍රගති රැස්වීම්, වාර්තා සැපයීම නොකිරීමටත්, ජල සම්බන්ධතා විසන්ධි කිරීම් නොකිරීමටත් තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!