31.1 C
Galle

පූනාගල 300ක් අවතැන්

Published:

බණ්ඩාරවෙල, පූනාගල, මකල්දෙණිය ප්‍රදේශයේ හබරගල වත්තේ සිදුවූ පස් කඳු කඩාවැටීමක් වතු නිවාස 03කට සහ වෙළෙඳ සැළකට පූර්ණ හානි සිදුව ඇති බවත් තුවාල ලබා රෝහල්ගත කර ඇති 07 දෙනකුගෙන් 05 දෙනකුගේ තත්වය අසාධ්‍ය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් හේතුවෙන් නිවාස රැසක පුද්ලයන් මේ වනවිට ආරක්ෂිත ස්ථානවෙත යවා ඇති අතර එලෙස අවතැන් වූ පිරිස 300ක් පමණ වෙති.  ඔවුහු පූනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව කඳවුරු ගත කර සිටිති.

Related articles

spot_img
error: Content is protected !!