28.2 C
Galle

ගුරුවරයෙක් නොසිතූ අනතුරකින් මරුට

Published:

මඩොල්සිම විද්‍යාල‍යේ ගුරුවරයකු උදෑසන පාසලට යාම සඳහා සිය මෝටර් රථය නිවසේ සිට පාරට ගනිද්දී රථය  පෙරැළී සිදු වූ අනතුරින් එම ගුරුවරයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගුරුවරයෙකි. ඔහුගේ නිවසේ සිට රථය පස්සර ලුණුගල මාර්ගයට ගැනීමට යද්දී අඩි 60ක පමණ ඉහළ සිට රථය පස්සර ලුණුගල මාර්ගයට පෙරැළී ඇත.

පස්සර පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!