26.9 C
Galle

ඇල්ලවල දිය නෑ තරුණයන් හතරක් අතුරුදන්

Published:

වැල්ලවාය අලැල්වල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනකු අද (21) අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ විනෝද චාරිකාවක් අතරතුර දිය නෑමට ගිය සිව්දෙනෙකි. ඔවුන් කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශවලින් පැමිණ ඇි බවත් වයස අවුරුදු 22-24ත් අතර පසුවන බවත් අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!