26.9 C
Galle

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

Published:

ඇෆ්ගනිස්තානයේ රිච්ට්ර් මාපක 6.5ක් ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (21) රාත්‍රී මීට සුළු වේලාවකට පෙර සිදුවූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

ඇෆ්ගනිස්තානයේ ජුම් නගරයේ සිට කිලෝ මීටර 40ක් ඇෑතින් පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 187.6ක් ගැඹුරින් මෙහි අපිකේන්ද්‍රය පිහිටා තිබිණි.

හානි පිළිබඳ මෙතෙක් වාර්තාවන් ලැබී නොමැති අතර, භූමිකම්පාව පකිස්තානයට ද හොඳින් දැනී ඇත.  

Related articles

spot_img
error: Content is protected !!