27.4 C
Galle

බෝට්ටු 10කට ගිනි තබලා

Published:

පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයක් ගිනි තබා විනාශ කර ඇතැයි පෙපාලිසිය පවසයි

ඊයේ (22) අලුයම කිසියම් පිරසක් විසින් මේ බෝට්ටුවලට ගිනි තබන්නට ඇතැයි විශ්වාස කෙරේය. මෙලෙස ගිනිතබා ැඅත්තේ පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ බෝට්ටු කිහිපයකි. ගින්නෙන් බෝට්ටු 10කට හානි සිදුව ඇති වත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!