26.9 C
Galle

කිරිපිටි මිල අඩුවෙයි ?

Published:

කිරිපිටි මිල අඩුකළ හැකියැයි කිරිපිටි ආනයනකරුවෝ කියති.

ඔවුන් පවසන්නේ කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 200.00කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 80.00කින් පමණ අඩුකළ හැකිවනු ඇති බවයි.

මිල අඩුවීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වනු ඇතැයි ද ආනයනකරුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!