30.5 C
Galle

රජයේ කොටස් හිමි ආයතන 07ක් විකිණීමට අනුමැතිය. එම සමාගම් මෙන්න

Published:

රජයට කොටස් හිමි ව්‍යාපාර 07ක රජය සතු කොටස් පුද්ගලික අංශයට විකුණා දැමීමට තීරණය කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

මෙලෙස විකිණීමට තීරණය කර ඇති ආයතන පහත දැක්වෙයි

  1. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය
  2. ශ්‍රී ලංකන් ගුවන් සමාගම
  3. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. කැන්විල් හෝල්ඩින්ස සමාගම (කොළඹ ග්‍රෑන්ට් හයට්)
  5. හෝටල් සංවර්ධන ලංකා සමාග
  6. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  7. ලංකා හොස්පිටල් සංස්ථාව

Related articles

error: Content is protected !!