26.9 C
Galle

IMF මුදලින් කොටසක් ඉන්දියාවට දෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලින් ඉන්දියානු ණය ඩොලර් මිලියන 121ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!