27.8 C
Galle

ඇස්, ලෙඩ කරන වයිරසයක් පැතිරෙයි

Published:

දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

කබ ගැලීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවත් ඉතා ඉක්මණින් පැතිරෙන වයිරසයක බවත් වෛද්‍යවරයා පවසයි. උණ, කැස්ස, හෙම්බිරිස්සාව, ඇස් දැවිල්ල, කබ ගැලීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී සිටින ලෙස ද වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටියි.

මේ තත්වය දිගටම පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!