බස්ගාස්තු අඩුකරන්න යැයි ඇමති කියයි පුවත් Published: March 29, 2023 FacebookTwitterPinterestWhatsApp මේ වනවිට රුපියල් 35.00ක් ලෙස පවතින අවම බස් ගාස්තුව හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 30.00ක් දක්වා අඩු කිරීමට උපදෙස් දෙන්න යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාතික ගමනා ගමන කොමිසමට දැනුම් දී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026 2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද? පුවත් September 28, 2026 කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල් පුවත් September 28, 2026 එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026