27 C
Galle

ඉන්දියාවෙන් ගෙනා බිත්තර හෙට සිට අළෙවියට

Published:

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 20ක් මෙරට අළෙවි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (29)  ලැබී තිබේ.

බේකර නිෂ්පාදන සඳහා එම බිත්තර එකක් රුපියල් 40.00 බැගින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවලින් මිල දී ගැනීමට හෙට (30) සිට හැකියාව පවතී.

Related articles

spot_img
error: Content is protected !!