26.4 C
Galle

ඉන්දියාවෙන්, ත්‍රිකුණාමලට අලුත් යෝජනාවක්

Published:

ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඉන්දීයාව, ශ්‍රී ලංකා රජයට යෝජනාවක් ඉදිකර තිබේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට බලාපොරොත්තුවක් ඇති අතර එයට පරිබාහිරව මෙලෙස නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට යෝජනා කර තිබේ.

ඉදිරිය සතියක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බැවින්, එම සංචාරයේ දී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව ද පැවසේ.

Related articles

error: Content is protected !!