27.1 C
Galle

ගෑස් ලොකු ගණනකින් අඩු කිරීමේ සූදානමක් ?

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාප‍ොරොත්තු වන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (04) සවස ඊට අදාල නිවේදනය නිකුත් කරනු ඇත. දැනට අප වෙත වාර්තාවන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000.00කට ආසන්න මුදලකින් අඩුවීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!