26.4 C
Galle

ජාතික පාසල් අතරමැදි ශ්‍රේණි සඳහා විශේෂ දැනුම් දීමක්

Published:

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ උපදෙස් 2023 අප්‍රේල් මස 21 වැනි දිනට පසු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ජාතික පාස්ලවල 02 – 04 ශ්‍රේණි දක්වාත් 07 – 10 ශ්‍රේණි දක්වාත් සිසුන් ඇතුළත් කිරීමට කිසිදු ලිපියක් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Related articles

error: Content is protected !!