27.1 C
Galle

ගෑස් මිල සංශෝධනය වූ හැටි මෙන්න

Published:

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,005.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,738.00ක් වෙයි.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 402.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,502.00කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183.00කින් පහත දැමෙන අතර එහි නව මිල රුපියල් 700.00කි.

Related articles

spot_img
error: Content is protected !!