27.6 C
Galle

“බැට් මෑන්” කොළඹට පැමිණ මාලදිවයිනට ගුවනින් යයි

Published:

සුප්‍රසිද්ධ බැට් මෑන් චරිතයට රඟ පෑ සම්මානනීය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 යානයෙන් කටුනායක සිට මාලේ බලා පියාසර කළ බව ශ්‍රී ලංකන් එයාර් ලයින් සේවය පවසයි.

ඔහු යානයට ගොඩ වූ අවස්ථාවේ ඔහුට අමතක නොවන ශ්‍රී ලාංකීය අත්දැකීමක් ලබාදුන් බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා ඇත.

ක්‍රිස්ටියන් බේල්, ක්‍රිස්ටෝපර් නොලාන්ගේ බැට්මෑන් චිත්‍රපට තුනක බැට්මෑන් චරිතය නිරූපනය කළේය.

Related articles

spot_img
error: Content is protected !!