27.6 C
Galle

ලාෆ් ගෑස් තරඟයට බහී

Published:

ගෘහස්ථ ගෑස් අළෙවි කරනු ලබන ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුකිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990.00කි.

කිලෝ ග්‍රෑම් 05ක ගස් සිලින්ඩරයක් රුපියල් 516.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596.00ක් වෙයි.

Related articles

spot_img
error: Content is protected !!