පෙට්‍රල් ෂෙඩ් 66ක බෙදාහැරීම් අත්හිටුවයි පුවත් Published: April 7, 2023 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන පිරවුම්හල් 66ක කටයුතු අත්හිටුවා ඇත. මෙයට හේතු වී ඇත්තේ QR ක්‍රමය නොතකා හරිමින් ඉන්ධන නිකුත් කිරීමයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක සහ අයිඕසී සමාගමේ ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු මෙලෙස අත්හිටුවා ඇැත. FacebookTwitterPinterestWhatsApp Related articles කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026 2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද? පුවත් September 28, 2026 කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල් පුවත් September 28, 2026 එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026