31.6 C
Galle

අලුත් අවුරුද්දට, ඇමති මණ්ඩලය වෙනස් වෙයි ?

Published:

අවුරුදු උත්සව සතිය අවාසනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම සංශෝධනයේ දී සමගි ජනබලවේගයේ රාජිත සේනාරත්නට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනව සිටින මන්ත්‍රීවරයකුට ද ඇමතිධූරයක් ලැබෙන බව වාර්තා වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනකුට ද ඇමතිධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි. එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!