31.6 C
Galle

බිරිඳ ඝාතනය කර, සැමියා පොලිසියට බාර වෙයි

Published:

පොල්ලකින් පහර දී බිරිඳ මරා දැමූ බව කියමින් අද (09) පුද්ගලයකු පොලිසියට භාර වූ බව අරණායක පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අරණායක පොලිස් වසමේ මිල්ලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කුමුදුණී දේශානි රණසිංහ නමැති 23 හැවරිදි එක්දරු මවකි.

නිවසේ දී ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් නිවස තුළ දී ම ඇයට පහර දී ඝාතනය කර ඇත. ඝාතනය සඳහා යොදාගත් පොල්ලක් ද සිරුර අසළ තිබූ හමුවී ඇති අතර අද (09) මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!