30.5 C
Galle

බස් ටිකට් වෙනුවට QR ක්‍රමයක්

Published:

ලංගම බස් රථ සඳහා මගීන්ගෙන් මුදල් අයකිරීම වෙනුවට QR ක්‍රමයක් හෝ කාර්ඩ් පත් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලබන තත්වයට පත්ව ඇත්තේ ඇතැම් බස්රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම නිසා බවයි. 2025 වර්ෂය වනවිට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!