29.4 C
Galle

දුම්රිය රැසක් අවලංගුයි

Published:

දුම්රිය රියදුරන් විශාල පිරිසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුරබැහැර අවුරුදු උත්සව කාලයේ ගම්බිම් බලා ගිය කොළඹ රැකියාවේ නිරත පිරිස් අපහසුතාවට ලක්වීම වැළැක්වීම සඳහා දුර ගමන් සේවා දුම්රිය හැකිතාක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!