29.4 C
Galle

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු රැසක්. කිලෝ මීටර 04ක් දිගට වාහන පෝළිම්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (16) සවස සිදු වූ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් කිලෝ මීටර 04ක් පමණ දුරට වාහන තදබදයක් ඇති වී තිබිණි.

හම්බන්තොට සිට කොළඹ දෙසට ගමන් ගන්නාවිට දොඩංගොඩ පිවිසුම ආසන්නයේ ඊට පෙර එක් ස්ථානයක වාහන 05ක් එකිනෙක ගැටී තිබුණු අතර දොඩංගොඩ හුවමාරුව පසුවන විට එක් තැනක වාහන තුනක් එකි නෙක ගැටී තිබිණි. එම ආසන්නයේ ම තවත් අනතුරු දෙකක් සිදුව තිබූ බැවින් මෙලෙස විශාල වාහන තදබදයක් එම ප්‍රදේශයේ ඇති වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!