27.5 C
Galle

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

Published:

අලුත්ගම දර්ගා නගරයේ ඡායාරූප ශාලාවක අද (17) දහවල් ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

දහවල් 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ දක්වා ගින්න නිවීමට උත්සාහ ගනිමින් සිටියි. ගින්න නිවාදැමීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවන රථ පැමිණෙමින් තිබෙන බව ද පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!