27 C
Galle

ගෝල්ෆේස් පිටිය ආගමික උත්සවවලට විතරයි ?

Published:

ගාලු මුවදොර පිටිය ආගමික උත්සව හැර, එහි පරිසරයට බලපෑම් සිදුවන සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු පැවැත්වීම සඳහා අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තහනම අප්‍රේල් මස 20 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 04ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ජන පවුරක් පැවැත්වෙන බවට ප්‍රචාරයවීමත් සමඟ මෙවැනි තීරණයක් ගන්නට ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!