කිරිපිටි මිල අඩුකරයි ? පුවත් Published: April 19, 2023 FacebookTwitterPinterestWhatsApp කිරිපිටි මිල තවදුරටත් අඩුකිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තවත් දින කිහිපයක දී ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය දැනුම් දෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල් පුවත් September 28, 2026 එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026