27.6 C
Galle

පොහොට්ටුවේ මැයි රැළිය

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේ දී අද (01) මැයි රැළියක් පැවැත්වීය.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මැයි රැළිය සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු සහභාගී වී සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!