මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු පුවත්පුවත් විශේෂ Published: May 14, 2023 FacebookTwitterPinterestWhatsApp දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට මොරවක නගරය ජලයෙන් යට වී තිබූ ආකාරය මෙහි දැක්වේ. ඡායාරූප – Buddika Hirantha FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 9, 2026 දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක් පුවත් October 9, 2026 ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්රමිතියක් පුවත් October 9, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026