28.9 C
Galle

ලිංගික හිංසනයට ලක්වන දරුවන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක්

Published:

ලිංගික හිංසනයට සහ අතවරයට ලක්වන ළමයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද (26) කළුතර පොලිසිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්විණි.

පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු අද (26) අධිකරණයට ගෙන ඒමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!