29.8 C
Galle

“මුතු රාජා“ පැය පහක ගුවන් ගමනකින් යළි නිජබිමට යයි

Published:

ශ්‍රී ලංකාවේ දී අමානුෂුක වද වේදනාවලට ලක්වූ “මුතු රාජා“ නමැති ඇතා අද (02) විහේෂ ගුවන් යානයකින් තායිලන්තයට ගෙන ගිය අතර එම යානය පැය පහක පමණ ගුවන් ගමනකින් පසු ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33ට තායිලන්තයේ “චියෑන් මායි“ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ බව වාර්තා වේ.

එරට ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇතා නිරුපද්‍රිතව සිටින බවයි. සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ AZS-5701 යානයෙන් ඇතා වෙනුවෙන් ම නිර්මාණය කරන ලද විශේෂ කුටියක ගෙන යන ලදී. එම යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ අද (02) උදෑසන 7.30ට ය.

Related articles

spot_img
error: Content is protected !!