27.1 C
Galle

මන්නාරම වෙරළට ආ අමුත්තා

Published:

මුහුදේ පාවෙමින් තිබූ විශාල බත්තලක් නාවික හමුදාව විසින් ඊයේ (07) මන්නරාම කඩුකුඩා වෙරළට රැගෙනවිත් ඇතැයි පොලිසිය කියයි

මෙම බත්තල ඉන්දියාවට අයත් එකක් යැයි විශ්වාසයක් පවතී. නැව්වලට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙවැනි බත්තල් භාවිතා කරයි. අධික සුළං හේතුවෙන් මෙම බත්තල මන්නාරම මුහුදු වෙරළ දෙසට පාවී එන්නට ඇතැයි පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!