30 C
Galle

කඳාන හා මහබාගේ හුදකලා කරයි

Published:

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත්කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද මුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද සවස අඟුලාන දකුණ සහ අඟුලාන උතුර ග්‍රාම නිලධාරී වසම් දෙකත් හුදකලා ප්‍රදේශ කිරීමට කටයුතු කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!