30 C
Galle

ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට

Published:

ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 14,285කි.

අද (09) සවස් වනවිට මෙරට ආසාදිත වූ පුද්ගලයන්ගෙන් 8,880ක පිරිසක් සුවය ලබා නික්ම ගොස් සිටිති. සිදුව ඇති මරණ සංඛ්‍යාව 35කි.

Related articles

spot_img
error: Content is protected !!