30 C
Galle

36 වැනි මරණය කඳානේ කාන්තාවක්

Published:

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙ කාන්තාව පුද්ගලික රෝහලක සිට අයිඩීඑච් රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇතැයි එම නිවේදනයේ දක්වා තිබේ.

ඇය මියයාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත් කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Related articles

spot_img
error: Content is protected !!