29.4 C
Galle

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත්කරයි

Published:

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ලද ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ සියලු ‍රෝහල්වල භාවිතයෙන් ඉවත්කිරීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව මෙලෙස ඇස්ප්‍රින් කාණ්ඩ භාවිතයෙන් ඉවත්කර ඇත.

රජයේ රෝහල්වන භාවිතා කරන මෙරට නිෂ්පාදිත ඇස්ප්‍රින් පරීක්ෂා කිරීමේ දී ඒවා නියමිත ප්‍රමිතියට නැතැයි තහවරු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!