29.3 C
Galle

පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට අනුමැතිය

Published:

ශ්‍රී ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර දී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෛද්‍ය විද්‍යාලවල දැනට පවතින ප්‍රමිතිය ආරක්ෂා කරමින් මෙම වෛද්‍ය විද්‍යාලවලින් ද වෛද්‍යවරු බිහිකර ලෝකයට දීමට කටයුතු කරන බවයි. දැනට අවසර ලැබී ඇති වෛද්‍ය විද්‍යාල මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!