27.3 C
Galle

ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයාගනී

Published:

සීදූව දඩුගම්ඔය ආසන්නයේ දමා ගොස් තිබී ගමන් මල්ලක දැමූ මළ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) රාත්‍රී හමු වූ මෙම මළ සිරුර පිරිමි පුද්ගලයකුගේ බවයි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව හෝ අපරාධය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිඳු තෙරතුරක් ලැබී නැත.

Related articles

spot_img
error: Content is protected !!