28.9 C
Galle

අධිකරණයේ රෙජිස්ට්‍රාර්, අධිකරණයෙන් රිමාන්ඩ්

Published:

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඔක්තෝබර් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

විදේශ ගමන තහනම් කර තිබූ අයකුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ බවට ව්‍යාජ ලේඛනයක් සකසා ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!