28.3 C
Galle

අජිත් මාන්නප්පෙරුමට, පාර්ලිමේන්තුව තහනම්

Published:

පාර්ලිමේන්තුවේ දී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තුව සති හතරක කාලයකට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

ඔහු පාපර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව වරදක් කරමින් සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!