28.3 C
Galle

ලංගම බසයක් පෙරැළී කතක් මරුට, 18ක් රෝහලට

Published:

බදුල්ල, මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ, යොදාඋල්පත ප්‍රදේශයේ දී අද (20) දෙහවල්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බසයක් ප්‍රපාතයකට පෙරැළී කාන්තාවක් මියගොස් තවත් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුළ සිට මොරහෙළ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

Related articles

spot_img
error: Content is protected !!