28.3 C
Galle

රනිල් ජනාධිපතිවරණය පවත්වන බව කියයි

Published:

නියමිත පරිදි 2024 දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන බව ද හෙතෙම කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මැතිවරණ පවත්වන බව පවසමිනි.

මේ වනවිට පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම ගැන ආණ්ඩුව හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිවක් කියන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!