බිලියන 04ක හෙරොයින් දකුණෙන් අල්ලයි පුවත් Published: October 22, 2023 FacebookTwitterPinterestWhatsApp රුපියල් බිලියන 04කට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ පුවත් September 22, 2026 ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම පුවත් September 22, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 21, 2026 ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026